ඇන්ටාක්ටිකාව වේගයෙන් කොලපාට වෙනවා මුහුදු මට්ටම මීටර් 60කින් ඉහල යාවිද? |Climate change in Antarctica



ඇන්ටාක්ටිකාව වේගයෙන් කොලපාට වෙනවා මුහුදු මට්ටම මීටර් 60කින් ඉහල යාවිද? |Climate change in Antarctica

Climate change in Antarctica

Wishma Lokaya Contact – 070 – 3978326 / 070 – 2190209
Our Facebook Page – https://www.facebook.com/wishmalokaya
Tiktok – https://www.tiktok.com/@wishma_lokaya_offcial
whatsapp channel – https://rb.gy/0mv5l5
Our Gmail – wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at – wishmalokayaadvertising@gmail.com

44 comments
  1. කාලගුණය වචනය ගැන කිව්වත් ඇති වීඩියෝ title එකට යටින් MG එකක් වැටෙනවා

  2. රුසියාව ඇන්ටාක්ටිකාව දියවෙන නිසා අලුතින් හදන සේද මාවත ගැන වීඩියෝ එකක් ගේන්නකො

  3. ඔක්කොම හරි ඔකේන් ලන්කාවට තාමා කේල වෙන්නෙ,යාපනය නැතිවෙයි ,හරිම ලස්සන්‍යි ,🤯🤯🤯🤯

  4. ඉතාම පැහැදිලිව ඉතාම සිත්ගන්නා සුළුව වීඩියෝව නිර්මාණය කිරීම අගය කරනව…ඔබට ජය….❤❤❤❤

  5. මාලදිවයින සම්පූර්ණෙම්ම මුහුදට ගිලෙන්න අවුරුදු 50ක් යයි කියලනෙ අනුමාන කරලා තිබුනෙ. දැන් මේ විදියට ඒ කාලය ගොඩක් අඩුවෙයි හිතෙනවා

  6. ලංකාවෙ ලස්සනම කට හඬ තියෙන්නෙ සහන් රංවලගෙ සහෝදරයට.❤❤
    අනන්තෙන් ආ තරු කුමරට හඬ කවන කෙනාට ❤
    ඒත් මෙයාගෙත් කටහඬ ලස්සනයි .
    කට හඬේ හැටියට සංවේදී හොඳ උගත් කෙනෙක් වගේ හිතෙනවා

  7. Shhhhaaa අද ලස්සන කටහඩින් පැහැදිලි කරන විස්තර අහන්නත් අසා හිතෙනවා …ස්තුතියි ඔබට ….💐

  8. නොදුටු ලෝකය වගේ නමකින් යූටියුබ් චැනල් එකක මේ ඇන්ටාක්ටිකාව කොළ පාට වෙන සීන් එකේ වීඩියෝ එකක් බැලුවා ඊයෙ😂
    අම්මෝ ඌ ඒ සිද්ධිය කියන්නෙ අර තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම ලෝකෙ පෙරළෙනෝ කියල පණ කඩන් දුවන ගොබ්බ ස්වරයකින්. හුස්ම අල්ලන් සෑහෙන බයවෙලා වගේ රඟ පපා කතා කරන්නෙ 😂😂😂
    හරිම ගොබ්බ කෙනෙක් කියල ඒ කතා කරන විදියෙන්ම තේරෙනවා
    මේක කරන කොල්ලා නම් ශෝක්

  9. ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦

  10. Oya katha krn widiya ahagena inna gdk asai ratawal gana gdk wisthara oyage video balalama thamai danagaththe. Kama gana oy wisthara krnkota mt e kamawala raha oya kyn widiya supiri patta❤❤❤❤❤❤❤

Leave a Reply