ඇන්ටාක්ටිකාව වේගයෙන් කොලපාට වෙනවා මුහුදු මට්ටම මීටර් 60කින් ඉහල යාවිද? |Climate change in Antarctica
Climate change in Antarctica
Wishma Lokaya Contact – 070 – 3978326 / 070 – 2190209
Our Facebook Page – https://www.facebook.com/wishmalokaya
Tiktok – https://www.tiktok.com/@wishma_lokaya_offcial
whatsapp channel – https://rb.gy/0mv5l5
Our Gmail – wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at – wishmalokayaadvertising@gmail.com
44 comments
කීප ඩෙනෙක් අදත් එක වෙන්න ඩගලනව😂😂
math baluwo 1
adath video eka maru 😍
❤❤
Menisa loke anith parisara paddathi walata wena de gena video ekak oni
කාලගුණය වචනය ගැන කිව්වත් ඇති වීඩියෝ title එකට යටින් MG එකක් වැටෙනවා
හරි හරි ඔයා එක🙏
රුසියාව ඇන්ටාක්ටිකාව දියවෙන නිසා අලුතින් හදන සේද මාවත ගැන වීඩියෝ එකක් ගේන්නකො
❤
ඔක්කොම හරි ඔකේන් ලන්කාවට තාමා කේල වෙන්නෙ,යාපනය නැතිවෙයි ,හරිම ලස්සන්යි ,🤯🤯🤯🤯
2018 බලන සෙට් එක කො
ලංකාවේ ලස්සනම කටහඩ❤
Comment baluwhma lankawe thwa kochchra modayo innwda kyla theruna 😂
❤❤❤❤❤❤❤❤
💛
ලංකාව වගේ දූපත් රටවල් යට වෙන්න උනත් පූළුවන් නේ🥺💔
Ela😊😊😊😊
තුන්වන ලොක යුද්ධයේ න් පසුව, නැවත යහපත් අතට හැරෙනවා, බය නොවී ඉන්න
ඕක මහ ලොකු දෙයක් නෙවෙයි….ඒ ලොක ස්භාවය….
ගොඩක් හොද වීඩියෝ එකක් ❤️
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
😮😮😮😮😮
I had been waiting to release this video, thanks vishma lokaya, ❤❤❤with voice
Voice eka oyage nam withrai mama blnne videos 😌♥️
Lassana voice eka ahan ina asai
වැදගත් වීඩියෝවක්❤
ඉතාම පැහැදිලිව ඉතාම සිත්ගන්නා සුළුව වීඩියෝව නිර්මාණය කිරීම අගය කරනව…ඔබට ජය….❤❤❤❤
👍👍👍
වැදගත් පනිවිඩයක් ස්තුතියි ඔබ තුමාට ❤❤❤❤❤
ඔබගේ හඩත් සමග පැහැදිලි කිරිම ඉතාමත් වැදගත් වෙනවා ❤
අන්න අද හොදයි මිහිරි හඩ බ්‍රෝ ජයවේවා ❤❤❤❤❤
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍 හැබැයි ඕක විශ්ව ගවේශක එකෙත් පෙන්නුවා.
මාලදිවයින සම්පූර්ණෙම්ම මුහුදට ගිලෙන්න අවුරුදු 50ක් යයි කියලනෙ අනුමාන කරලා තිබුනෙ. දැන් මේ විදියට ඒ කාලය ගොඩක් අඩුවෙයි හිතෙනවා
ලංකාවෙ ලස්සනම කට හඬ තියෙන්නෙ සහන් රංවලගෙ සහෝදරයට.❤❤
අනන්තෙන් ආ තරු කුමරට හඬ කවන කෙනාට ❤
ඒත් මෙයාගෙත් කටහඬ ලස්සනයි .
කට හඬේ හැටියට සංවේදී හොඳ උගත් කෙනෙක් වගේ හිතෙනවා
❤❤
Shhhhaaa අද ලස්සන කටහඩින් පැහැදිලි කරන විස්තර අහන්නත් අසා හිතෙනවා …ස්තුතියි ඔබට ….💐
නොදුටු ලෝකය වගේ නමකින් යූටියුබ් චැනල් එකක මේ ඇන්ටාක්ටිකාව කොළ පාට වෙන සීන් එකේ වීඩියෝ එකක් බැලුවා ඊයෙ😂
අම්මෝ ඌ ඒ සිද්ධිය කියන්නෙ අර තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම ලෝකෙ පෙරළෙනෝ කියල පණ කඩන් දුවන ගොබ්බ ස්වරයකින්. හුස්ම අල්ලන් සෑහෙන බයවෙලා වගේ රඟ පපා කතා කරන්නෙ 😂😂😂
හරිම ගොබ්බ කෙනෙක් කියල ඒ කතා කරන විදියෙන්ම තේරෙනවා
මේක කරන කොල්ලා නම් ශෝක්
Voice 🤩
Ane ayeth purudu voice ek ❤
ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
Oya katha krn widiya ahagena inna gdk asai ratawal gana gdk wisthara oyage video balalama thamai danagaththe. Kama gana oy wisthara krnkota mt e kamawala raha oya kyn widiya supiri patta❤❤❤❤❤❤❤
❤❤❤
Amu katahada adarei a❤
..